උදයකාන්තගෙන් අලුත් වැඩක්
ප්‍රවීන චිත්‍රපට අධ්ක්ෂවරයෙකු වන උදයකාන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටයක් එලි දැක්වීමට සූදානමින් තිබෙනවා. එය නම් කර ඇත්තේ Challenges හෙවත් යෞව්වනයේ බඹරු අපි යනුවෙන්. මෙහි රොෂාන් රණවන, පුබුදු චතුරන්ග, ශශෙන්ද් ප්‍රියසාදි ප්‍රධාන චරිත රගපායි. මෙය තුන්කොන් ආදර කතාවක් වටා ගෙතී ඇති අතර උදයකාන්තගෙ චිත්‍රපට වල ජනප්‍රිය පෙම්වතා වන රොෂාන් රනවනට අවසානයේ දිනන පෙම්වතාගේ චරිතය අහිමි වී ඇති අතර පුබුදු චතුරන්ගට එය හිමි වී ඇත.
චිත්‍රපටයේ පුබුදු හෙවත් රනුකගේ පියා මහාචාර්ය වරයෙකු වන අතර තම පුතුගේ අනාගත දිවිය සදහා නිතර අවවාද දෙන්නෙකු වෙයි. නමුත් යොවුන් වියට පා තබන රනුකට ආදරයක් ඇතිවේ. මෙය දැන්ගන්නා ඔහුගේ පියා ඔහුගේ අතීත අත්දැකීම්ද අලලා තම පුතුගේ ආදරයට උදව් දෙයි.

Last edited by a moderator:

gon booruwa uoota act korannath baa mokata gannawada manda