උදයකාන්තගෙ ගිනි මල් පොකුරු සෝමරත්නගෙ ජංගි හොරාට පරාදයි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    උදය කාන්ත කියන්නේ නිතරම වෙන ඉන්ග්ලිශ් හරි හින්දි/දෙමල ෆිල්ම් කොපිකරල සින්හල ෆිල්ම් හදන පොරක් නෙ බන්.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    උදය කාන්ත කියන්නේ නිතරම වෙන ඉන්ග්ලිශ් හරි හින්දි/දෙමල ෆිල්ම් කොපිකරල සින්හල ෆිල්ම් හදන පොරක් නෙ බන්.
    Mokadda meke copya..malayalam ekaknan thibba torchlight kiyala oya wage seen ekak habai
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Mokadda meke copya..malayalam ekaknan thibba torchlight kiyala oya wage seen ekak habai
    මම කිව්වෙ ඔය ෆිල්ම් එක නෙමෙයි බන්ස් කලින් ඒව ගැන.ඕකත් බලනක්න් කියන්න බෑ කොපියක්ද නැද්ද කියල
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Cinematic ගතිය ප්‍රාථමිකයි දෙකේම, ඉන්දියන් ගොබ්බ ගතිය අඩුවක් නැතුව තියෙනව, මේක නිකන් දාන්නෙ


    මේකනම් හොඳයි වගේ :-)
     
    • Like
    Reactions: FalconX

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,777
    113
    උදයකාන්තයගේ :)
    පරන ෆිල්ම් 20ක විතර කැලී ටික අමුනලා ඇතී
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Cinematic ගතිය ප්‍රාථමිකයි දෙකේම, ඉන්දියන් ගොබ්බ ගතිය අඩුවක් නැතුව තියෙනව, මේක නිකන් දාන්නෙ


    මේක නම් පට්ට වගේ.ආලෝකෝ උදපාදි එකෙත් ට්‍රේල එක නෙක්ස්ට් ලෙවල්.හැබැයි ස්ක්‍රිප්ට් එක ගූ හැත්තෑවයි.චත්‍රගෙ තාත්ත තමා ලියල තියෙන්නේ.මේකෙත් ස්ක්‍රිප්ට් එක ලිව්වේ එයාමද දන් නෑ.එහෙනම් මේකත් චොර වෙනවා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    සේම ස්ත්‍රියක්ම මචන් ජන්ගියට සුන්දර නැහැ.
    එකට හොට් බද අඩු gym යන ස්ත්‍රියක් වෙන්න ඕනේ.
    ජන්ගියේ සුන්දරත්වය කියන්නේ මචන් ලොකු detailed topic එකක්.
    කෝ මේ ජංගියේ PHD කරපු අය.