උදවක් box.net එකට remote file transfer කරන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදවක් box.net එකට remote file transfer කරන්න.

    මචංලා මට box.net එකෙ 50GB account එකක් තියනව. මට මෙකට 500GB, 1GB වගෙ file වගයක් upload කරන්න ඔනෙ. මෙ file download කරල අපහු upload කරන්නෙ නැතුව කෙලින්ම remote upload කරන්න විදිහක් නැද්ද? :D:D