You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උදවක් box.net එකට remote file transfer කරන්න.
මචංලා මට box.net එකෙ 50GB account එකක් තියනව. මට මෙකට 500GB, 1GB වගෙ file වගයක් upload කරන්න ඔනෙ. මෙ file download කරල අපහු upload කරන්නෙ නැතුව කෙලින්ම remote upload කරන්න විදිහක් නැද්ද? 
