උදවක් Sony Xperia phone එකක් ගන්න. මචං මගෙ ගාව තිබ්බෙ Xperia mini එකක්. මෙකෙ heating issue එකක් නිසා මට වෙන phone එකකට replace කරන්න පුලුවන්. ඉත්න් මෙ phone වලින් කොකද හොද? xperia neo v, play, ray, or neo?