උදවක් "uploaded.net" files download කරන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදවක් "uploaded.net" files download කරන්න.

    මචන්ලා කොහොම්ද uploaded.net එකෙන් files download කරන්නෙ. හැම වෙලාවෙම මම files download කරන්න ගියාම limit reach error එක එනව. මම IDM වල special key පාවිච්කරත් මෙලෙඩෙමයි. කොහොමද premium link හරි නිකන් හරි file එකක් download කරගන්නෙ?


    මෙ http://rapid8.com site එකෙනුත් premium links ගන්න බෑ.