උදව්වක්කරනවාද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උදව්වක්කරනවාද

    මචංලා මම ​GTA Vice City වල ​මේ V කියන මිෂන් එකේ හිරවෙලා ඉන්නේ... මේ Diaz ගේ ගෙදර තියෙන මිෂන් එක්ක මේ මිෂන් එක තියෙන්නේ ගෙදර කියල පෙන්නුවට තියෙන තැන හොයා ගන්න බෑනේ බං..... කොහෙද මේක තියෙන්නේ.... මේකේ vice city කාපු අයනේ ඉන්නේ.. දන්න අය කියපල්ලකෝ... V කියල පෙන්නුවට ගේ ඈතුලේ හැම තැනම රිංගුව.. එත් හොයා ගන්න බෑනේ ....



    29y1tgz.jpg
    [/IMG​
    ]
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගොඩ කාලෙකට කලින් ගහපුවනේ මේවා.. හරියටම මතක නෑ
    වහලේ උඩ පොඩ්ඩක් බලපං
    නැත්තං ‍ගෙට ඇතුල් උනාම පහලම තට්ටුවේ දකුණු පැත්ත කාමරේ බලන්න
    නැත්තං ගෙදරින් එලියට ඇවිත් වටෙන් යන්න පිටිපස්සහ දොර හම්බ වෙනකම්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පොලිස් කාර් එකක් හොයන් ඇවිත් ගරාජ් එකට දාල බලන්න
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    there are only few places in the house
    so check in the room where the TV is kept
    or upstairs in the diaz's office or roof top where the helipad is.