උදව්වක්කරනවාද
මචංලා මම GTA Vice City වල මේ V කියන මිෂන් එකේ හිරවෙලා ඉන්නේ... මේ Diaz ගේ ගෙදර තියෙන මිෂන් එක්ක මේ මිෂන් එක තියෙන්නේ ගෙදර කියල පෙන්නුවට තියෙන තැන හොයා ගන්න බෑනේ බං..... කොහෙද මේක තියෙන්නේ.... මේකේ vice city කාපු අයනේ ඉන්නේ.. දන්න අය කියපල්ලකෝ... V කියල පෙන්නුවට ගේ ඈතුලේ හැම තැනම රිංගුව.. එත් හොයා ගන්න බෑනේ ....
[/IMG
]

