උදව්වක්, අයියලා!!

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    උදව්වක්, අයියලා!!

    අයියලා!!
    සිදත් සඟරාව PDF එකක් හොයාගන්ට තියෙයිද?
    උදව්වක් කරන්ට පුලුවන්ද :)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අයියලා විතරද දැන් මේකට උදවු කරන්න ඕන .....
    මල්ලිලා/නංගිලා/නංගි-මල්ලිලා/ නැන්දලා/මාමල/ආච්චිලා/සියල/දුවිල/ පුතිලා උදවුකරන්න එපාද ?
    Bump
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිදත් සඟරා විස්තර සන්නය කියලා පොතක් ගෙදරනම් තියෙනවා.උඹ හොයන්නේ ඒකේ PDF එකක්ද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක නිකං බං ත්‍රෙඩ් එක දාල තියෙන්නේ පුකේ ඇරවගන්න අහනවා වගේනේ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නිකං බං ත්‍රෙඩ් එක දාල තියෙන්නේ පුකේ ඇරවගන්න අහනවා වගේනේ..

    සුත්තෝ තෝ බෑන් වෙවී ආයෙ එනව නේ :baffled: :baffled:
    උත්සාහය අතාරින්න එපා තව බැනපං උඹේ reply වලත් පොඩි ආතල් එකක් තියෙනව :rofl: :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුත්තෝ තෝ බෑන් වෙවී ආයෙ එනව නේ :baffled: :baffled:
    උත්සාහය අතාරින්න එපා තව බැනපං උඹේ reply වලත් පොඩි ආතල් එකක් තියෙනව :rofl: :rofl:

    කොහොමත් සති දෙක තුන්කට සැරයක් මාව බෑන් වෙනවම තමයි..