උදව්වක් අවශ්යයි...

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    උදව්වක් අවශ්යයි...

    කාටහරි පුලුවන්ද මට අභිසම්බිදාන සූත්‍රය හොයල දෙන්න.... මට ඒක ඉතාමත් ඉකමනින් හොයා ගන්න ඔනේ.....
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මෙතන ඇති. හැබැයි හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ. ත්‍රිපිටකය කටපාඩම් ස්වාමීන්වහන්සේ නමකගෙන් අහල බලන්න මොන පිටකයේද තියෙන්නේ කියල:)

    http://www.aathaapi.org/Thripitaka.html