උදව්වක් ඔනේ කොල්ලනේ.......
වාහනයක රේසර් (බෙයාරිං) මාරු කරගන්න කොළඹ අවට අද ඇරලා තියෙන තැනක් දන්නව නම් කියපල්ලකො... මේ වැඩේට පට්ටලේකුත් ඒ ළඟපාත තියෙන්න ඕනෙ.... දන්න හැම එකම වහල බන්ස්... :/