උදව්වක් ඕනා

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
සැම්සුන් ගැලැක්සි j7 පෝන් එකක් තියන කෙනෙක්ගෙන් උදව්වක් ඕනා... මෙනු එකේ තියන ඇප් අයිකන් හයිඩ් කරන විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්
0w6YmsL.jpg
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    එහෙම් apps hide කරන්න බෑ මචන්. උබට ඕක කරන්න තියන ලේසිම විදිය nova launcher එක වගේ launcher එකක් දාගෙන ඒකෙන් hide කරන එක.