HNB (Hatton National Bank) ඒකේ trainee කෙනෙක් විදිහට යන්න Application එකක් www.hnb.net වෙබ් පේජ් එකේ තියෙනවා කියලා Sunday Observer පත්තරේ කියලා තිබ්බා මට Application එක හොයාගන්න බෑ කවුරු හරි කෙනෙක් දන්නවනම් උදවු කරන්න ප්ලීස්..




Last edited: