උදව්වක් ඕනෙ

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    රුමේනියා ජොබකට දාන්න යන සීන් එකකට පොලිස් රිපෝට් එකක් ගන්න Online fill කරනකොට මෙන්න මේ අන්තිම දෙකට දාන්න ඕනෙ මොනවද කියල කියපල්ලකො


    Screenshot 2022-07-09 105211.jpg


    Udawwak diyallako danna ekek
    ------ Post added on Jul 9, 2022 at 11:06 AM
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    reference high commission කියන එකට other කියන එක වෙනුවට Romania කියන එක දෙන්න එතකොට අන්තිම දෙක auto fill වෙනවා
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Romania walata visa Ganna puluwan vidiha balanna issella. Mokak Hari thiyana embassy ekak Dala ungen Ganna one. Thaiwan walata Singapore gigin visa Ganna puluwan. Ee wage