උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්

    :(
    මචන්ලා මේක ඇත්ත කතාවක් මේ මම ලියන්නෙ උබලාගෙන් ලොකු උපදෙසක් බලාපොරත්තුවෙන් ඇත්තටම මේක යාහළුක්ගේ ප්රේශ්නයක් මේ කතාවෙන් උබලාට ගන්න වැදගත් දේවල් සමහරක් විට තියේවි මේ කතාව ඉතා කෙටියෙන් ලියන්නම් මොකද මට ටයිපින් අමාරැයි අනික මම පොඩි කාලේ ඉදන් කැමති කතා ඉක්මනින් දැනගෙන ඉවර කරන්න.

    මට මුව හම්බුවුනේ රට වැඩ කරන කොට මුගේ කතාව පටන් ගන්න නම් උසස් පෙල කාලයට යන්න වෙනවා මුට කැල්ලක් ඉදලා තියෙනවා මේ සින් එක ගැන කෙල්ලෙගේ ගෙදර හිටන් දන්න සින් එකක් මුන් දෙන්නාම කෙල්ලගේ ගෙදර ඉදන්ම ආතල් ගත්තාලු පස්සෙ කෙල්ලට වෙන එකෙක් සෙට් වෙලා දවසක මුට අර සෙට් වෙච්ච අළුත් කොල්ලගේ සෙට් එකක් එකතු වෙලා මුට කෙල්ලගේ ඉදිරියේදිම හොදටම නෙලනවා කෙල්ල ආතල් එකේ බලන් හිටියාලු ( ඔන්න මෙතන කෙල්ලොන්ට *ක දිගේන මැරෙන එවුන්ට හොද පාඩම්)

    පස්සෙ මුට තව කැල්ලක් සෙට් වෙනවා කෙල්ලට තාත්තා නැහැ මු සිරා ලව් එක්ක් තිබ්ලා තියෙනවා මු ගෙදරට හා කෙල්ලට හැම අතින්ම උදව් කලාලු මේ කාලයේදි තමයි රට ආවේ ඇවිල්ලා මු කෙල්ලගේ පින්තුර ගහගෙන හිටියා හැබැයි මුට ඒක ටිකක් කැතයි වගේලු ( උබලාට අන්තිමට තේරෙයි මේ බුවා කිසිම දෙයකින් සැහිමකට පත් වෙන එකෙක් නෙවෙයි)

    කොහම හරි මේ අතරේ මුට තව හොද පොෂ් කැල්ලක් සෙටි වෙනවා මුහුණු පොතෙන් කොහම හරි අර කෙල්ලට මු බුට් එක තියන්න ලැස්ති වෙලා මේ කෙල්ලව බලන්න ලංකාවට ආවා.ඇවිල්ලා අළුත් කෙල්ලත් එක්ක වටේ යනවා පස්සෙ අර කෙල්ලට මුගේ ඊ මේල් එකවුන්ට් එක ඔපන් වෙලා තියේද්දි ඊමේල් බලලා සින් එක අතේ මාට්ටු වෙනවා අර අළුත් කෙල්ලගේ නම්බර් එකත් එක්කම පස්සෙ මුගේ ඒ සින් එකත් හබක් වෙනවා පස්සෙ අළුත් කෙල්ල වෙන කෙනෙක් එක්ක කසාද බැදලා රට යනවා හිටපු කෙල්ලත් මුට බායි කියනවා.

    මේ අතරේදි මුට එයාර්පොට් එකේ සෙට් වෙනවා කෙල්ලෙක් එකි අඩ අඩ ඉන්න කොට මු ගිහිල්ලා ටොක් කරලා ඒකිට යන්න තැනක් නැහැ කියලා පස්සෙ මු ඒයාවත් අරන් කොහේ හරි නවත්ගෙන මු කරන්න ඕන දේවල් ටික කරලාත් දැම්මාලු මේ කෙල්ල (කෙල්ල කිව්වාට මුට වඩා අවු දොළහක් වැඩිමල්) පස්සෙ මුන් දෙන්නා කොල් කර කර මු මේකිට සල්ලි එවනවා හැමදේම බලනවා මේ කෙල්ල රට යන්න කලින් හොද තැනක වැඩ කරපු එක්කෙනක් දන්න නැතිව බැදපු මිනිහෙක්ට අහුවෙලා උගේ අතින් වෙන්න තියෙන ඔක්කොම වෙලා පස්සෙ ගෙදරින් එලවලා මේ කෙල්ල පස්සේ ගෘහ සේවිකාවක් විදියට රට ගිහින් ඉන්න බැරි තැන තමයි ලංකාවට ආවේ එතකොට තමයි මුට මාට්ටු වුනේ .පස්සෙ මේ දෙන්නාම එක රටකට සෙට් වෙනවා මු දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉන්නවා නමුත් බැදලා නැහැ පස්සෙ කෙල්ලගේ විසා අවුල් වෙලා මේයා ලංකාවට එනවා ඔක්කොම වියදම් මුගේ අතින් දෙන්නාම ගෙයක් අරන් එකට හිටියා මාසයක් විතර පස්සෙ මු ආයිත් රට යනවා සුපුරැදු ලෙස.

    දැන් කෙල්ල කියනවා එයාව බදින්න කියලා මු කිව්වා හරි කියලා මොකද රට ඉන්න සෙට් එක හිතන්නෙ මු බැදලා කියලා ලංකාවේත් කුලියට ඉන්න ගෙදරට කියලා තියෙන්නෙ බැදලා කියලා ඉතිං කෙල්ල කියනවා තවදුරටත් හොර ගෑනි වෙලා ඉන්න බැහැ කියලා .මේ අතරේ කොල්ලා පටන් ගන්නවා සමලිංක ඇසුරක් වෙන රටක එකේක් එක්ක මු උභය ජිවී එකේක් ගැනු සහ පිරිමි (මමත් පස්සෙ දන්නෙ ඇත්තමයි බන්) මු උව බදින සයිස් එකේ හිටියේ මුහුණු පොතේ හිටන් මේ පොන්සේගේ පින්තුර කොහම හරි ඒකා මුගේ හොදට දත ගලවනවා පස්සෙ කෙල්ලටත් ඔක්කොම ලීක් වෙලා ඒකි වැලහින්න වගේ අඩ අඩ කොල් කරලා මු ලංකාවට ගෙන්ගෙන බැදලා රට යනවා දෙන්නම

    දැන් ඉතිං හරි ෂෝයි ලස්සන ළමයකුත් හම්බු වුනා ඒ අතරේ මුට තව කැල්ලක් සෙට් වෙනවා ගිය අවුරැද්දෙ අග වගේ එයාටත් ළමයෙක් ඉන්නවා හස්බන්ඩා මාදවියා දාල ගිහින් හැබයි ඩිවොස් එක දෙන්නෙ නැහැලු මිනිහා වෙන ගෑනුත් එක්ක ඉන්නවා ටෙම්පරි පස්සෙ මුන් දෙන්නා 19 20කැලි වගේ ආදරයෙන් බැදිලා හැබයි මාගේ යාළු ගොතයා මු බැදලා ළමයි ඉන්නවා කියලා කියලා නැහැ .පස්සෙ මු මේකිටත් පෙර පරිදිම සිරා ලවක් ගෙනියනවා (මුගේ ජිවිතයේ සිරා ලව් කොටියයි) දැන් මු හදන්නෙ දැන් ඉන්න ළමයයි ගෑනියි තනි කරලා ඩිවොස් කරලා අළුත සෙට් වුන එකත් එක්ක පවුල් කන්න.කොහම හරි ඔය අළුත සෙට් වෙච්ච එක ලංකාවේ දැන්

    දැන් ඉතිං මුගේ වයිපරේ මට කියනවා කොහම හරි කන්ටැක් නම්බර් එකක් හොයලා දෙන්නලු අර ගෑනු පාරානයගේ මම දන්නෙ නැහැ කන්ටැක් නම්බර් එක හැබයි ඉන්න තැන යාන්තම් දන්නවා
    මේ පවුල බේරා ගන්න මම කරන්න ඕනේ මොකක්ද බන්? ජොක් කරන්නෙ නැතුව සිරියස් අරගෙන උත්තර දීපල්ලා යකුනේ!!!
    අපැහැදිලි තැන් තියෙනවා නම් කියපල්ලා යකුනේ පැහැදැලි කරොන්නම්

    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අනුන්න්ගේ උට්ටවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉදපන් බන් උදව් කරන්න කිව්වත් ඔය වගේ කේස් වලදී නැත්නම් උබටත් කෙල වෙයි අන්තිමේදී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුන්න්ගේ උට්ටවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉදපන් බන් උදව් කරන්න කිව්වත් ඔය වගේ කේස් වලදී නැත්නම් උබටත් කෙල වෙයි අන්තිමේදී
    සිරාවටම බං..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    උබලා කියන ඒක ඇත්ත ඒක වේලාවට උන්ගේ අම්මා කතා කරනවා පස්සේ වයිපරේ ඊට පස්සෙ මු අනේ මන්දා මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මට වේලාව නෑ මට දුක පොඩි උන් ගැන බන්:(
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    සිරාවටම
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..

    මූට නිකම් මැරුම් කන්න වෙන්නේ :(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn buddhagame thiyenawa esuru karanna hoda yaluwek nettam thaniyama inna kiyala .... ubage oya yaluwa hoda ekek nemei bang... ugen ubata awedak misak wedak wei kiyala hitanna beh,,, okagen ain weyan karanna puluwan help ekak korala heki ikmanin...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඹට දෙන්නං මං දෙන්න තියන අවවාදේ......
    අර පිලාත් කලා වගේ වතුරෙන් අත හෝදං මෙන්න මෙහේට වෙලා හිට.
    නැත්තං උගේ යාලුව වෙච්චී උඹේ කල හොද පස්සෙං එළවයි....
    නිකං ඔය වගේ සොන්න ඩයල් නිසා නිකං හොදට තියන *කේ ටිංකිරි ගාගන්නේ නැතුව ඉදිං.....
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    film එකක් ගහන්ඩ පුලුවන් තනාවක් බන්... අවසානෙත් මතක් කරල උබම දාපන්...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබේ යාළුවා ඔය වගේ එකෙක්නම් ඌ ගැන කතා කරලා වැඩක් නෑ , ගෑණි ළමයි පව් තමයි ඒකට ඉතිං උබ මක් කරන්නද උන් කරන දේවල් අනුව ප්‍රතිපල ලැබෙයි , ඔක්කොම කියල තියනවා වගේ කියන්න තියෙන්නේ ඔය අනුන්ගේ මගුල් වලට අත නොදා ඉදපන් අන්තිමට සියල්ලෝම සතුටින් විසිර යයි උබට මොකක් හරි කුණු කතාවක් අහගන්න වෙයි
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Sampura apahadili ban... muge prashna wisadanna wenne na..kohen giyath gatekata ahu wenawa
    ඒක ඇත්ත

    dasa keriyek ne ban
    deepan wisthara okkoma uba danna
    ewa ketha weda ban.sapa wenawa.
    මිනිස්සු කියන වැරදි කරන ජාතියක් මුට හරි මග පෙන්වන්න පුළුවන් නම් ලොකු දෙයක්

    අනුන්න්ගේ උට්ටවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉදපන් බන් උදව් කරන්න කිව්වත් ඔය වගේ කේස් වලදී නැත්නම් උබටත් කෙල වෙයි අන්තිමේදී
    ඇත්ත බන්