උදව්වක් ඕනේ ඉක්මනට දන්න කෙනෙක් ඉන්නවනම් ක
මචංලා අපි අපේ ගෙදර තිබ්බ පොල් ගස් වගයක් කැපුවා , ඒවා සිවිලිං ලෑලි වලට ඉරන්නයි යන්නේ !! මට දැනගන්න ඕනෙ පොල් කොටන් සෙට් එක ගහ කපපු අලුතම ඉරන එකද නැත්නම්
ටික දවසක් වේලෙන්න දීලා ඉරන එකද හොඳ ? අමුවෙන් ඉරලා ගත්තොත් ලෑලි ඇදවෙයිද ?
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්

jaya wewaaaaaa ubala set ekatama !!!!