උදව්වක් ඕනේ ඉක්මනට දන්න කෙනෙක් ඉන්නවනම් &#3482

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    උදව්වක් ඕනේ ඉක්මනට දන්න කෙනෙක් ඉන්නවනම් &#3482

    මචංලා අපි අපේ ගෙදර තිබ්බ පොල් ගස් වගයක් කැපුවා , ඒවා සිවිලිං ලෑලි වලට ඉරන්නයි යන්නේ !! මට දැනගන්න ඕනෙ පොල් කොටන් සෙට් එක ගහ කපපු අලුතම ඉරන එකද නැත්නම්
    ටික දවසක් වේලෙන්න දීලා ඉරන එකද හොඳ ? අමුවෙන් ඉරලා ගත්තොත් ලෑලි ඇදවෙයිද ? :oo: දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්
     
    Dec 15, 2008
    25
    1
    0
    Mattegoda
    මම අහල තියන විදියට ගොඩක් ලී ඉරන්න කලින් ලොකු කුට්ටි වලට ඉරලා පදම් කරන්න ඔනි. එකට ටික කාලයක් යනවා (ලීයේ තෙතමනය ඉවත්වීමට).ඉට පස්සේ තමයි ලැලි වලට තුනී කරලා ඉරන්නේ.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පොල් වලින් ලෑලි ඉරන්න පුලුවන්ද බං... මම ඇහුවමයි.. ඒත් පරාල නම් ඉරන්න පුලුවන්.. ටික දවසක් තියලා ඉරන්න..පදමට වේලෙන්න ඕනේ....
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පොල් කොටන් වලින් පරාල මිසක් ලෑලි ඉරන්න බෑ.ඒකට හේතුව තමයි පොල් බොඩේ ඉතාම ඉක්මනින් දිරාපත් වීම.පරාල ඉරනකොට බොඩය අයින් කරනව.ලෑලි ඉරනකොට බොඩය එක්ක ඉරුවොත් වැඩක් නැහැ.බොඩය අයින්කරොත් ඉරන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750

    :yes::yes: