උදව්වක් ඕනේ සිංහලුනේ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උදව්වක් ඕනේ සිංහලුනේ

    උදව්වක් ඕනේ සිංහලුනේ​
    .
    .
    මට ස්කෑනර් එකක් ඕනේ. අඩුවට ගන්න තැනක් දන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නෑ හොඳින් වැඩ කරනවනම්. බම්ප් එකක් හරි දාපල්ලා සින්හලුනේ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1000 eewa gahannada, 5000 eewa gahannada? :)

    පොඩි එවා ගහල වඩක් නෑ. ගහනවනම් ලොකු ඒවා ගහන්න ඔනේ...:lol::lol:

    නෑ සහෝ පලාපල ටයිප් කරලා යවනවට වඩා අතින් ලියලා ස්කෑන් කරලා යවන එක පහසුයි. ඒකයි.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    නැකැත් රාල;16575178 said:
    පොඩි එවා ගහල වඩක් නෑ. ගහනවනම් ලොකු ඒවා ගහන්න ඔනේ...:lol::lol:

    නෑ සහෝ පලාපල ටයිප් කරලා යවනවට වඩා අතින් ලියලා ස්කෑන් කරලා යවන එක පහසුයි. ඒකයි.
    unity eka thiyanawa. geella ganin. mama gaththa oya ganata awruddakata kalin.
    scanner eka ela.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නැකැත් රාල;16575131 said:
    උදව්වක් ඕනේ සිංහලුනේ​
    .
    .
    මට ස්කෑනර් එකක් ඕනේ. අඩුවට ගන්න තැනක් දන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නෑ හොඳින් වැඩ කරනවනම්. බම්ප් එකක් හරි දාපල්ලා සින්හලුනේ...
    යුරාජ්ගෙන් අහපන් ඌ ගාව තිබ්බා බන්