උදව්වක් ඕනේ සින්හළු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උදව්වක් ඕනේ සින්හළු

    මට මෙන්න මේ ටයිප් එකේ මයික් එකක් ඕනේ. හොයලා දියල්ලකෝ. නැත්තන් e-bay එකෙන් බඩු ගෙන්නන එකෙක් හරි ගෙනල්ල දියන් මම යන ගානයි උඹේ මාජින් එකයි දෙන්නම්.

    මේක තමයි භාණ්ඩේ.
    ds3eXeq.jpg

    මේ තියන්නේ ඊ-බේ ලින්ක් ටික
    http://www.ebay.com/sch/i.html?_odk...=Microphone+For+iPhone+SmartPhone+PC&_sacat=0
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kauruth nath nam order eka dannam eth mama Colombo machoo !

    danne nathi hinda ahanne me wage ekak mona awsthawedi da use karanne machoo ?

    හරි මෙහෙ ගන්න නැත්තන් දාමු ඕඩරයක්. මට මේක ඕනේ වීඩියෝ වගයක් හදන්න. ලැප් එකේ මයික් එකට වඩා මෙක ලේසියි
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    නැකැත් රාල;20117292 said:
    හරි මෙහෙ ගන්න නැත්තන් දාමු ඕඩරයක්. මට මේක ඕනේ වීඩියෝ වගයක් හදන්න. ලැප් එකේ මයික් එකට වඩා මෙක ලේසියි

    ela mata kiyanna machoo !
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නැකැත් රාල;20117366 said:
    පේපැල් එකවුන්ට් එකක් නැ බං. :(

    paypal account ekak hadana eka maha wedak newene ban, umbata credit card ekak nedda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං උඹට ඕනේ ඔය ලිංක් එකේ තියනව වගේ ෆෝන් එකට ගහන්න මයික් එකක්ද, නැත්තං ඈම්ප් එකට ගහන්න මයික් එකක්ද?
    ඔය වගේ ඈම්ප් එකට ගහන මයික් එක කන්ඩෙන්සර් මයික් එකක්. ඒව නම් ඔය ඉලෙක්ට්‍රොනික් පාට්ස් එහෙම විකුණන්න තියන කඩ වල තියනවා. තව බෆල් විකුනන්න තියන කඩ වලත් තියනවා. කොළඹ යනව නම් පළවෙනි හරස් වීදියේ අඩුවට තියනවා බං. නැත්තං අනිත් කඩ වල වෙන්නෙත් 850 ක් විතර. ඒක නම් ඊබේ එකෙන් ගේන්න එපා. :no: හොයාගන්න බැරි වුනොත් කියපං.

    s-l500.jpg

    http://www.ebay.com/itm/Pyle-PLMC15...760423?hash=item3d1163d567:g:zM4AAOSwDuJWu2p3
     
    මට ඕනේ ලැපට ගහලා වීඩියෝ රෙකොර්ඩ් පාරක් දාගන්න