මචන්ලා මම මගේ මැෂින් එකට වින්ඩෝස් 7 දාලා තියෙන්නෙ. මේකෙ ගොඩක් අවුල්..
අවුල් හොයා ගන්නත් බැහැ..මට මේකේ තියෙන අවුල් හදාගන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ ලොකු උදව්වක් බන්..