මම එලකිරියට අලුත් නම් නෑ එත් මම පොස්ට් කියවනවා විතරයි..යාලුවනේ උදව්වක් ඕනේ ..මට බයික් එකක් ගන්න ඔනී එත් එකවර ගෙවන්න සල්ලි නෑ ..
ඇපකාරයෝ නැතුව ලිසින් ගන්න තැනක් හොයලා දෙනවද..?
මට ගෙවන්න නම් සල්ලි තියනවා ..

ඇපකාරයෝ නැතුව ලිසින් ගන්න තැනක් හොයලා දෙනවද..?
මට ගෙවන්න නම් සල්ලි තියනවා ..