උදව්වක් ඕනේ

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    කවුරු හරි දන්න එක්කෙනෙක් කියපල්ලකො සණස සංවර්ධන බැංකුව රජයෙ බැංකුවක්ද, බාගෙට රජයෙද කියලා.. :)

    logo.png
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බාගෙට රජයේ ඉස්සර .දැන්නම් මොනව වෙලාද දන්නේ නැහැ .ඉස්සර ඕක සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ තිබ්බ එකක් .
     
    • Like
    Reactions: randika078

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    මරුසිරා;17785523 said:
    බාගෙට රජයේ ඉස්සර .දැන්නම් මොනව වෙලාද දන්නේ නැහැ .ඉස්සර ඕක සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ තිබ්බ එකක් .

    Thank You Machan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. අඩු ආදායම් ලාභී පවුල් වලට ණය දෙන්නෙ මං හිතන්නෙ ඔය බැංකුවෙ වැඩි හරියක්.. විශේෂයෙන් සමෘද්ධි ලාභීන්ට.. රජයෙ වෙන්න ඕනි..
     
    • Like
    Reactions: randika078