උදව්වක් ඕනේ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

මගේ ක්‍රෝම් එකේ හැන්ග් අවුට් ටැබ් එක ක්රැෂ් වෙනවා බන් සැරින් සැරේ. ඒක හැම තිස්සේම වෙන්නේ නෑ, නමුත් කවුරු හරි එක්ක දිගටම චැට් කරගෙන ගියොත් ටික වෙලාවක් වගේ මුළු හැන්ග් අවුට් ටැබ් එකම ක්‍රැෂ් වෙනවා, ජීමෙල් ටැබ් එක ඔපන් කරලා තිබ්බොත් ජීමෙල් එකත් ක්‍රැෂ් වෙනවා ඒකේත් හැන්ග් අවුට් තියෙන නිසා. :no: මේකට මොකක්ද කරන්නේ කියපල්ලකෝ.
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mageth chrome eka awul bn. tab load wenne na. ekama link eka tabs 3-4 kin open karanna oni load wenna.