උදව්වක් ඕනේ...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මට බන් එක තැනක ඉඳල නැගිටිද්දි දණහිස්වලින් ටකස් ගාලා සද්දයක් එනවා. අත් එහෙම දිග අරිනකොටත් කකුල වලුලුකරෙන් කරකවනකොට එහෙම සද්දයක් එනවා. සමහර වෙලාවට කකුල තියාගෙන ඉන්න බැරි අපහසු ගතියක් එනවා.උබලටත් එහෙම වෙලා තියෙද? බෙහෙත් ගත්තෙ කාගෙන්ද? බෙහෙත් ගත්තම හරි ගියාද කියල පොඩ්ඩක් කියපන්කෝ. ලොකු උදව්වක්.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මගෙත් ඔහොම වෙලා තියෙනවා නිතරම නෑ හැබැයි.. රිදෙන්නෙත් නෑ ඉතින් ගනන් ගත්තෙත් නෑ..
    Thanks

    BUMPER
    ------ Post added on Dec 11, 2021 at 1:36 PM
     
    • Like
    Reactions: Geshi95

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මැරබෝන් වල අවුලක් ඇත්තෙ.
    අපේ අම්මට තිබිල සිංහල බේත් දෙතුන් පාරක් බැන්දම හරි ගියා.

    කැල්සියම් අරගෙන බලන්න...
    Thanks

    fish oil ganin hariyai
    Thanks
    ------ Post added on Dec 11, 2021 at 1:39 PM

    BUMPER
    ------ Post added on Dec 11, 2021 at 1:39 PM
     
    • Like
    Reactions: PHBhagya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    bandakka wadipura kaapan
    1639210246352.jpeg

    owa pack ekk beepan

    passe omega 3 capsule beepan mercury tested
    wathura godak beepan

    මැරබෝන් වල අවුලක් ඇත්තෙ.
    අපේ අම්මට තිබිල සිංහල බේත් දෙතුන් පාරක් බැන්දම හරි ගියා.

    කැල්සියම් අරගෙන බලන්න...
    calcium beewata wdk na ban
    cartilage aulk tynne muge
    ------ Post added on Dec 11, 2021 at 1:43 PM
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    • Like
    Reactions: vipulavs

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Bombu gas tibbba nm wade ලේසි , ewaye පොතු badinna ona mata ewa nae bn ka ගාව තියෙනවා nm mata denna

    Me බෙහෙත hondyi
    ------ Post added on Dec 12, 2021 at 10:54 AM
     
    • Like
    Reactions: TCB Rox

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Umba inna patte doctors la nadda ban ,doctor kenek ta kiyala beth illa ganin,

    Mastrubate karana eka adu karanna poddak....Fish oil use karanna maasekata vage... hariyay...
    Fish oil bonna kiyapan nattam Fish oil dala gahai :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 15, 2021 at 2:44 PM
     
    • Haha
    Reactions: Dexter011