උදව්වක් ඕන😔

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    දුවගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ අප්ඩේට් එකක් ඇව්ල්ලා ෆෝන් එක රීසෙට් වෙලා. තිබුන ඩේට ටික රිකව කරගන්න විදියක් දන්නවද?😔
    uncle up
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    දැන් තියෙන android වල factory data reset වුණොත් recover කරන්න බෑ මං හිතන්නෙ. data save වෙන්නෙ encrypt වෙලා, reset වෙද්දි key එක delete වෙනවා වගේ මොකක්හරි අවුලක් තියෙනවා. :unsure: (හරියටම දන්නෙ නෑ, මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න)

    දැකලා තියෙන විදියට recovery software නම් බොරුවක්, ඒවයින් scan කරාම recover කරන්න පුලුවන් කියලා files දාහක් විතර පෙන්නන්නෙ app වල junk files, thumbnails වගේ ඒවා මිසක් reset වෙන්න කලින් තිබුණ අපිට ඕනි original files නෙවෙයි
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,452
    41,616
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දුවගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ අප්ඩේට් එකක් ඇව්ල්ලා ෆෝන් එක රීසෙට් වෙලා. තිබුන ඩේට ටික රිකව කරගන්න විදියක් දන්නවද?😔
    Umbe ammage ekanam eeye update karala dunna.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,006
    18,328
    113
    @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලන්න දෙයියා.
    speechless-nathan-fillion.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Cloud backup එකක් තිබුනේ නැද්ද Samsung වල තියනවා වගේ
    ෆොටෝස් බැකප් කරල තිබුනේ නෑ.
    දැන් තියෙන android වල factory data reset වුණොත් recover කරන්න බෑ මං හිතන්නෙ. data save වෙන්නෙ encrypt වෙලා, reset වෙද්දි key එක delete වෙනවා වගේ මොකක්හරි අවුලක් තියෙනවා. :unsure: (හරියටම දන්නෙ නෑ, මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න)

    දැකලා තියෙන විදියට recovery software නම් බොරුවක්, ඒවයින් scan කරාම recover කරන්න පුලුවන් කියලා files දාහක් විතර පෙන්නන්නෙ app වල junk files, thumbnails වගේ ඒවා මිසක් reset වෙන්න කලින් තිබුණ අපිට ඕනි original files නෙවෙයි
    ඔව් මමත් රිකවරි සොෆ්ට්වෙයාස් බැලුව, පෙන්නුවේ ඔය වගේ ෆයිල්ස් තමයි. වැදගැම්මක් නෑ.😔

    Update aawama reset wenne naane bn...

    Android Beta to stable yaddi nam reset wenawa....
    update එකකින් එහෙම වෙන්න බැහැනෙ. වෙන අවුලක්.
    Update එකකිං රිසෙට් නං වෙන්නෙ නෑ කවදාවත් වෙන මොකක් හරි වෙලා තියෙන්නෙ :yes:
    ඒක තමයි බං හිතගන්න බැරි. ColorOs 13 කියල අප්ඩේට් එකක් ඇවිත් තියෙන්නේ. මම අනික් ෆෝන් එක චෙක්කලා ඒකටත් ඇවිත් තියෙනව.😐
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,846
    21,821
    113
    ෆොටෝස් බැකප් කරල තිබුනේ නෑ.

    ඔව් මමත් රිකවරි සොෆ්ට්වෙයාස් බැලුව, පෙන්නුවේ ඔය වගේ ෆයිල්ස් තමයි. වැදගැම්මක් නෑ.😔

    ඒක තමයි බං හිතගන්න බැරි. ColorOs 13 කියල අප්ඩේට් එකක් ඇවිත් තියෙන්නේ. මම අනික් ෆෝන් එක චෙක්කලා ඒකටත් ඇවිත් තියෙනව.😐
    Kenya idalath oppo da use karanne?

    Unge Forum ekaka or reddit wage ahala baluwanam hari latest update eken kela wenawada kiyala