දුවගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ අප්ඩේට් එකක් ඇව්ල්ලා ෆෝන් එක රීසෙට් වෙලා. තිබුන ඩේට ටික රිකව කරගන්න විදියක් දන්නවද?
uncle upදුවගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ අප්ඩේට් එකක් ඇව්ල්ලා ෆෝන් එක රීසෙට් වෙලා. තිබුන ඩේට ටික රිකව කරගන්න විදියක් දන්නවද?![]()

Umbe ammage ekanam eeye update karala dunna.දුවගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ අප්ඩේට් එකක් ඇව්ල්ලා ෆෝන් එක රීසෙට් වෙලා. තිබුන ඩේට ටික රිකව කරගන්න විදියක් දන්නවද?![]()
@scurvy මෙන්න මේක පොඩ්ඩක් බලන්න දෙයියා.


ෆොටෝස් බැකප් කරල තිබුනේ නෑ.Cloud backup එකක් තිබුනේ නැද්ද Samsung වල තියනවා වගේ
ඔව් මමත් රිකවරි සොෆ්ට්වෙයාස් බැලුව, පෙන්නුවේ ඔය වගේ ෆයිල්ස් තමයි. වැදගැම්මක් නෑ.දැන් තියෙන android වල factory data reset වුණොත් recover කරන්න බෑ මං හිතන්නෙ. data save වෙන්නෙ encrypt වෙලා, reset වෙද්දි key එක delete වෙනවා වගේ මොකක්හරි අවුලක් තියෙනවා.(හරියටම දන්නෙ නෑ, මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න)
දැකලා තියෙන විදියට recovery software නම් බොරුවක්, ඒවයින් scan කරාම recover කරන්න පුලුවන් කියලා files දාහක් විතර පෙන්නන්නෙ app වල junk files, thumbnails වගේ ඒවා මිසක් reset වෙන්න කලින් තිබුණ අපිට ඕනි original files නෙවෙයි
Update aawama reset wenne naane bn...
Android Beta to stable yaddi nam reset wenawa....
update එකකින් එහෙම වෙන්න බැහැනෙ. වෙන අවුලක්.
ඒක තමයි බං හිතගන්න බැරි. ColorOs 13 කියල අප්ඩේට් එකක් ඇවිත් තියෙන්නේ. මම අනික් ෆෝන් එක චෙක්කලා ඒකටත් ඇවිත් තියෙනව.Update එකකිං රිසෙට් නං වෙන්නෙ නෑ කවදාවත් වෙන මොකක් හරි වෙලා තියෙන්නෙ![]()
Kenya idalath oppo da use karanne?ෆොටෝස් බැකප් කරල තිබුනේ නෑ.
ඔව් මමත් රිකවරි සොෆ්ට්වෙයාස් බැලුව, පෙන්නුවේ ඔය වගේ ෆයිල්ස් තමයි. වැදගැම්මක් නෑ.
ඒක තමයි බං හිතගන්න බැරි. ColorOs 13 කියල අප්ඩේට් එකක් ඇවිත් තියෙන්නේ. මම අනික් ෆෝන් එක චෙක්කලා ඒකටත් ඇවිත් තියෙනව.![]()
ඔව් බං අපි දුප්පත් මිනිස්සු. මම යූස් කරන්නේ ඊටත් අඩු කුළේKenya idalath oppo da use karanne?
Unge Forum ekaka or reddit wage ahala baluwanam hari latest update eken kela wenawada kiyala