උදව්වක් ඕන මචෝ...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උදව්වක් ඕන මචෝ...

    මචන්ලා මම එඩිට් කරපු "ද ෆයිනල් කවුන්ට්ඩවුන්" වීඩියෝ එකක් තියෙනවා මට ඕන එක අප් ලෝඩ් කරගන්න ඒත් යූ ටියුබ් එකට මේ වගේ සින්දු එඩිට් කරල අප් ලෝඩ් කලොත් එවා අයින් කරනවා කියල මට යාලුවෙක් කිවුවා එක් ඇත්තද බන්? එහෙමනම් මේ වගේ වීඩියෝ එකක් share කරගන්න වෙන හොද සයිට් එකක් කියපන්කෝ මචෝ ලොකු උදව්වක්:(:(:(
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    upload and see ban.....i think dey remove nly if lot of ppl start reportin it :D
    make sure nothin bad z dere....den no prob :)