උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!
යාලුවනේ පොඩි නීති උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන්
අපේ ගෙදරට දකුණු පැත්තේ ඉඩම අයිති මනුස්සයා පොලීසියට පැමිණිල්ලක් දාලා තියනව,ගෙදර නාන වතුර ඒ බකමූණගේ ඉඩමට යනව කියල
ඒකා අපිට ඒ ගැන කියන් නැතිව තමා පැමිණිල්ල දාලා තියෙන්නේ
එහෙම වතුර මගුලක් අපේ පැත්තෙන් උගේ ඉඩමට යන්නේ නෑ 
පොලිසියේ එකෙක් ඇවිල්ලා දවසක් අහල, එදාට එන්න කීවා
මේක මේ සිල්ලර කේස් එකක් වගේ තමා. ඒ මනුස්සයා අපිත් එක්ක තරහට තමා ඕවා කරන්නේ.
මොකක් හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මචන්ලා.....
තව එකක්, වහින වතුර ඉස්සරහ පාර පැත්තට යන්නේ.වෙන යන්න දිහාවක් නැ. දකුනෙන්,වමෙන් ඉඩම්,පිටිපස්සේ බැම්මක්. බැස්ම තියෙන්නේ ඉස්සරහට..
මේකත් අවුල් දෙයක්ද
පොඩි උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන්
යාලුවනේ පොඩි නීති උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන්
අපේ ගෙදරට දකුණු පැත්තේ ඉඩම අයිති මනුස්සයා පොලීසියට පැමිණිල්ලක් දාලා තියනව,ගෙදර නාන වතුර ඒ බකමූණගේ ඉඩමට යනව කියල
ඒකා අපිට ඒ ගැන කියන් නැතිව තමා පැමිණිල්ල දාලා තියෙන්නේ
එහෙම වතුර මගුලක් අපේ පැත්තෙන් උගේ ඉඩමට යන්නේ නෑ 
පොලිසියේ එකෙක් ඇවිල්ලා දවසක් අහල, එදාට එන්න කීවා
මේක මේ සිල්ලර කේස් එකක් වගේ තමා. ඒ මනුස්සයා අපිත් එක්ක තරහට තමා ඕවා කරන්නේ.මොකක් හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මචන්ලා.....