උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

    යාලුවනේ පොඩි නීති උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)අපේ ගෙදරට දකුණු පැත්තේ ඉඩම අයිති මනුස්සයා පොලීසියට පැමිණිල්ලක් දාලා තියනව,ගෙදර නාන වතුර ඒ බකමූණගේ ඉඩමට යනව කියල :growl:ඒකා අපිට ඒ ගැන කියන් නැතිව තමා පැමිණිල්ල දාලා තියෙන්නේ :no: එහෙම වතුර මගුලක් අපේ පැත්තෙන් උගේ ඉඩමට යන්නේ නෑ :no:
    පොලිසියේ එකෙක් ඇවිල්ලා දවසක් අහල, එදාට එන්න කීවා :baffled: මේක මේ සිල්ලර කේස් එකක් වගේ තමා. ඒ මනුස්සයා අපිත් එක්ක තරහට තමා ඕවා කරන්නේ.

    මොකක් හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මචන්ලා..... :)

    තව එකක්, වහින වතුර ඉස්සරහ පාර පැත්තට යන්නේ.වෙන යන්න දිහාවක් නැ. දකුනෙන්,වමෙන් ඉඩම්,පිටිපස්සේ බැම්මක්. බැස්ම තියෙන්නේ ඉස්සරහට..

    මේකත් අවුල් දෙයක්ද :confused:

    පොඩි උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wathura bassanna puluwan issarahata nam paare kanuwata bahinawa nam, police OIC ta kiyanna awith balanna kiyala.................

    watura bahinne nettan, pora awith balala aruta dei duwanna fake charges walata.........
    wehi watura bahina eka awulak netha......wahi watura bahinne slop eka pettata.....netuwa aha gedara ekata oone widiyata newei neh..........
     
    • Like
    Reactions: catalyst33x

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    wathura bassanna puluwan issarahata nam paare kanuwata bahinawa nam, police OIC ta kiyanna awith balanna kiyala.................

    watura bahinne nettan, pora awith balala aruta dei duwanna fake charges walata.........
    wehi watura bahina eka awulak netha......wahi watura bahinne slop eka pettata.....netuwa aha gedara ekata oone widiyata newei neh..........

    ස්තුතියි යාලුවා..කාණුව තියෙන්නේ පාරේ අනිත් පැත්තේ විතරයි..ඒක අවුලක්ද... ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubala hithala danne naththam eka awulak wenne naha,baya nathiwa palayan,
    anika wahi wathura udahata yawanna bane ,pallamatane ban galanne
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    උබේ වරදක් නැත්නම් බයවෙන්න දෙයක් නෑ..බොරු කේස් පොලිස් පොතේ ලියන එකත් වරදක් ඌටම තමා කෙලවෙන්නෙ :)

    එක තමා මචන්... බලමූකෝ එකා එන දිහා
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔන්න බකමුනා වෙනුවෙන් මගෙනුත් බම්ප් එකක් ...:D
     
    kingdewi

    Well-known member
  • බකමුනට කෙලවෙයන්
    බම්ප්

    උඹලගේ නාන වතුර බකමුනුස් ගේ වත්තට යන්නේ නැත්නම් කෙලින්ම ගිහින් කියපන් ඇවිත් බලන්න කියල .වැහි වතුර යන එක නවත්තන්න උඹලට බෑනේ .
     
    • Like
    Reactions: catalyst33x

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    බකමුනට කෙලවෙයන්
    බම්ප්

    උඹලගේ නාන වතුර බකමුනුස් ගේ වත්තට යන්නේ නැත්නම් කෙලින්ම ගිහින් කියපන් ඇවිත් බලන්න කියල .වැහි වතුර යන එක නවත්තන්න උඹලට බෑනේ .

    eka thama machan.. Balamu eka ennne mokatada kiyala.. :)