උදව්වක් ඕන සින්හලු

chootyputha1

Well-known member
  • උදව්වක් ඕන සින්හලු

    මචං මේකයි scene එක. මට පොඩි program කෑල්ලක් හදා ගන්න ඕන. text file එකක් download කරල (winRAR file එකක් විදියට) text file එක double click කරපු ගමන් ඒකෙ තියෙන details ටික excel file එහෙක කලින් හදපු table එහෙකට update වෙන විදියට. මේක macro වලින් හරි VB වලින් හරි කරන්න පුලුවන්නං වඩාත් හොදයි, බරපතළ software ඔට්ටු නැත.:no::no::baffled::baffled::baffled: bump එකක්වත් කොටල යමල්ල:growl::growl::P
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඩවක්ක ඩෙන්න මෙ උට්සහවන්ත ටරුනයට සොෆ්ට්වරෙ කාල්ලක් ලියා ගන්න එලකිරි කොල්ලො කෙල්ලො අහක බලන් යන්න එප ටෙxට් එකක් බාල එකෙ එව එxcඑල් එකෙකට යවා ගන්න අප්ප් එකක් ගහල ඩෙන්න සරලව ටිබ්බොත් අටි හිත් පිත් නති නරුමයො වගෙ හසිරෙන්න එපා
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • උඩවක්ක ඩෙන්න මෙ උට්සහවන්ත ටරුනයට සොෆ්ට්වරෙ කාල්ලක් ලියා ගන්න එලකිරි කොල්ලො කෙල්ලො අහක බලන් යන්න එප ටෙxට් එකක් බාල එකෙ එව එxcඑල් එකෙකට යවා ගන්න අප්ප් එකක් ගහල ඩෙන්න සරලව ටිබ්බොත් අටි හිත් පිත් නති නරුමයො වගෙ හසිරෙන්න එපා

    Thank you boss:yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඩවක්ක ඩෙන්න මෙ උට්සහවන්ත ටරුනයට සොෆ්ට්වරෙ කාල්ලක් ලියා ගන්න එලකිරි කොල්ලො කෙල්ලො අහක බලන් යන්න එප ටෙxට් එකක් බාල එකෙ එව එxcඑල් එකෙකට යවා ගන්න අප්ප් එකක් ගහල ඩෙන්න සරලව ටිබ්බොත් අටි හිත් පිත් නති නරුමයො වගෙ හසිරෙන්න එපා

    wili lajjawe beane:P
     

    chootyputha1

    Well-known member
  • අඩෝ එකෙක් මේක බලන්නෑ කියහල්ලකො, උබලට රෙද්ද අස්සෙ කූරු කූරු තියෙන කෙල්ලොන්ගෙ බලන්න එන්න කිව්වොත් එන්නෙ සරම කඩාගෙන.:angry::angry::angry: