JOK එකට ගන්න එපා යාළුවනේ. 

මචන් මේ ලගදි විවුර්ත් උන පන්සලක්ලු මේ. හැබයි කියන්නෙ ශ්රී ගෞතම සම්බුද්ධ " රජ මාලිගය " කියලා.

මම මේ පන්සල ගැන එක එක අදහස් දැන ගන්න හම්බුනා. කට්ටියක් හොදයි කියනවා, කට්ටියක් නරකයි කියනවා. මේක හදපු හාමුදුරුවො (කිරිබත්ගොඩ හාමුදුරුවො)
ගැන කිය කිය විවිද අදහස් කියනවා.
මම මේක එළකිරියෙ ඉන්න කට්ටියගෙන් අහන්න හිතුවෙ, එළකිරි අපේ කට්ටිය කියන දේවල් වටින නිසා.

තරහ නැතුව මට දන්න කෙනෙක් මේ ගැන හරි විස්තරයක් කියනවද.....

බලල නික්ම්ම යන්න එපා මචන්ලා. බ්ම්පියක් දාලා යන්න. එතකොය දන්න් කෙනෙක් දැක්කම විස්තර දැන ගන්න පුලුවන්නේ......

මචන් මේ ලගදි විවුර්ත් උන පන්සලක්ලු මේ. හැබයි කියන්නෙ ශ්රී ගෞතම සම්බුද්ධ " රජ මාලිගය " කියලා.

මම මේ පන්සල ගැන එක එක අදහස් දැන ගන්න හම්බුනා. කට්ටියක් හොදයි කියනවා, කට්ටියක් නරකයි කියනවා. මේක හදපු හාමුදුරුවො (කිරිබත්ගොඩ හාමුදුරුවො)
ගැන කිය කිය විවිද අදහස් කියනවා. මම මේක එළකිරියෙ ඉන්න කට්ටියගෙන් අහන්න හිතුවෙ, එළකිරි අපේ කට්ටිය කියන දේවල් වටින නිසා.

Last edited: