උදව්වක් කරන්න කැමතිද?

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උදව්වක් කරන්න කැමතිද?

    මචං මම දන්න පිළීකාවක් හැදිලා සුව උන අවු. 18 ක කොල්ලෙක් ඉන්නවා. Job එකක් හොයා ගන්න ඕන කොල්ලට බර වැඩ කරන්න බෑ. තවම ක්ලින්ක් යනවා. ගොඩක් දුප්පත්. 3 ට විතරයි පාසල් ගිහින් තියෙන්නෙ..

    :love::love::love::love:
     
    • Like
    Reactions: dhanushka82

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    factory wala eka thana karana wada tiyenawa machoo set wei bump

    ඔවු මචං.. දැනටමත් ගොඩක් ඉන්ටවිව් වලට ගියා. බට් කොල්ලා ගේ තත්වය ඇහුවාම උන් කැමති නෑ.

    පවු බන් දැන් ඌ ළමයි බලාගන්න වැඩේ කරනවලු . මට කිවුවා එක හරි කමක් නෑ. හොයලා දෙන්නලු. මට අඩුන බන් .....:(:(:(:(:(:(
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Skills tika dapan eyage.Puluwannam job ekak set unat tawa mona pattakin hari OL class gihin hari danuma,skills hadaganna kiyanna.Awrudu 18i kiyanne amaru unat jeewithe apathe giya wayasak nemei. Apith udaw karannam puluwan widiyata.Piliganna puluwan documents ekka pm ekak dapan.