උදව්වක් කරන්න කැමතිද?
මචං මම දන්න පිළීකාවක් හැදිලා සුව උන අවු. 18 ක කොල්ලෙක් ඉන්නවා. Job එකක් හොයා ගන්න ඕන කොල්ලට බර වැඩ කරන්න බෑ. තවම ක්ලින්ක් යනවා. ගොඩක් දුප්පත්. 3 ට විතරයි පාසල් ගිහින් තියෙන්නෙ..