උදව්වක් කරන්න ගිහින් උන වැඩක්...
අපේ ඔෆිස් එකේ සර් කෙනෙක් ඉන්නවා නිමල් මහත්තයා කියලා.මිනිහගේ යාලුවෙක්ට ඕන උනා ගබ්සාවක් කරගන්න,ඇයි කරන්නේ කියලනම් මගේන් අහන්න එපා,ඒක එයගේ තීරණයක්,
මමත් නිමල් සර්ගෙන් අහන්න ගියේ නෑ ඔවා...
මෙන්න මේකයි කතාව...............
නිමල් සර්ට මම දවසක් කිව්වා අපේ අම්ම වැඩ කරන්නේ මහ රෝහලේ කියලා,මිනිහට ඒක මතක තිබිලා මගෙන් ඇහුවා ඔයාට පුලුවන්ද ඔයගේ අම්මගෙන් ගබ්සා කරන නීතිමය තැනක් රෝහලේ නැද්ද කියලා අහන්න,මමත් මෝඩයා වගේ අහන්නම් කියලා කිව්වා...
ඔන්න ඉතින් මමත් සර් කියපු විදිහටම හවස ගෙදර ගිය ගමන් අම්මගෙන් කෙලින්ම ඇහුවා,අහවල් වැඩේ කරන්න පුලුවන් වේයිද කියලා.....අම්ම කිව්වා "මමනම් හරියටම දන්නේ නෑ,අහලා කියන්නම් කියලා" මම කිව්වා මට නෙමයි අපේ ඔෆිස් එකේ සර් කෙනෙක්ගේ යාලුවෙක්ට කියලා.....
ඉතින් දවස් දෙකකට පස්සේ විතර මමගෙදර ඉන්න වෙලාවක අම්මා මට ලගට කතා කරල කිව්වා, "පුතේ මම මෙහෙම අහනවට තරහ වෙන්න එපා,මට ඇත්තම කියන්න ඔයගේ අතින් ඔයා යාලු වෙලා ඉන්න ගෑනු ළමයට මොනවා හරි වැරද්දක් උනාද? එහෙම උනා නම් මීට වඩා හොද විසදුමකට අපි දෙගොල්ලොම යමු නේද?මෙවා අපේ පරම්පරා වලටම හෙණ ගහන අපරාද,මට ඇත්තම කියන්න,මිනිස්සු අතින් වැරදි වෙනවා තමයි..|"කියලා මට ඉතින් ඒ වෙලාවේ පොළව පලාගෙන යන්න වගේ හිතුනා.....මම අම්මට ඇත්ත කතාව පැහැදිලි කරලා දුන්නා ඊට පස්සේ...
ඊට පස්සේ දවසෙම මම සර්ට අපේ අම්මවව මුනගස්සලා මගේ ජාමේ බේරගත්තා......අම්මෝ මට උන වැඩක්..................

Last edited:

,පට්ට scene එක බන් හබැයි
.අම්ම දන්නවනේ පුතාගේ හැටි එකයි ඔහොම අහන්න ඇත්තේ