උදව්වක් කරන්න

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ මගේ පරගණකයේ වින්ඩෝස් සෙවන් Ultimate OS එක ගහපු Core 2 duo පරිගණකයක්. මම 2GB RAM Cards 2 ගැහුවා එතකොට මෙන්න මෙහෙම පෙන්නනවා. මේකට මොකද කරන්නෙ

    capturethl.png

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    4GB ම ඕනෙ නං 64bit windows 7 දාන්න වෙනවා. 32bit වල වැඩිම පාවිච්චි කරන්න් පුලුවං 3.5 GB. ඒකෙනුත් VGA වලට අඩුවුනාම, ඔය පෙන්නන ගාන හරි.