යාළුවනේ මගේ පරගණකයේ වින්ඩෝස් සෙවන් Ultimate OS එක ගහපු Core 2 duo පරිගණකයක්. මම 2GB RAM Cards 2 ගැහුවා එතකොට මෙන්න මෙහෙම පෙන්නනවා. මේකට මොකද කරන්නෙ