උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

CamelToe

Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
    🤭
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    දේවයාලාගේ කියලා නම් අද තමයි ඇහුවේ. දේවගේ කියන්නේ නම් හකුරු( වහුම්පහුරු ). දකුණේ නම් ගොවිගම, කරාවේ මිනිස්සු හකුරු කුලේ මිනිස්සුන්ව පහත් කුලයක් හැටියට සලකන්නේ. ගොඩක් අය ඉන්නේ උඩුගම, නෙළුව පැත්තේ. හකුරු අයගේ වාසගමට තව එකතු වෙන එකක් තමයි, "මුණි" කියන කෑල්ල.

    e.g. වන්නිමුණි දේවගේ, රාජමුණි දේවගේ.

    දැන් නම් කුලේ කියලම බලන්න බෑ. හොඳ රස්සාවල්, බිස්නස් කරන අය ඔය වගේ වාසගම් වලිනුත් ඉන්නවා. මම නම් කියන්නේ බලන්න ඕන ලොකුම දේ තමයි පවුල් පසුබිම සහ මුල් ලමාවිය සන්වර්ධනය. ඒක සවුත්තු නම් රදළයෙක් වුනත් වැඩක් නෑ. හොඳම උදාහරණයක් ලොහාන් රත්වත්තේ.

     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කසාදයක් බඳිනවනං කාලය, දීපය, දේශය, කුලය, මව පියා ඇතුලු මුලු පවුලම, ළඟම නෑයෝ බලල බැඳපං.

    නැත්තං ඉතින් වහ කෑව වගේ තමයි. කලක් යද්දී අඩුකුළේ ගති මතුවෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    dan kula balanne na adu kule thabuttegama wesha ballek president..
    Lankawe political parties haduna widiya beluwot me katawa hari. Late 70s wenakam tibuna okkoma political parties hadune social class ekak represent karanna. E kaaledi social classes hadila tibbe caste ekak anuwa.

    UNP: colonial period eka iwara weddi indapu elites la. Descendants of Westerners, Radala, govigama, karawa castes wala westernised sallikarayo base karagattu political party ekak.

    SLFP: sinhala buddhist elitesla. Meka gamea indapu high caste(govigama, radala, karawa) salli karayo base karagena haduna political party ekak.

    JVP: karawe yata level eke indan halanduru, nawandenna, hakuru etc. yata levels wala castes wala vote banks target karan haduna political party ekak. E kaale minissu kiyana widiyata Wijeweera kiyanne saahenna kulawaadi minihek. Wijeweera karawe. “Patabendi don” kiyala tamai nama patan ganne. UNP, SLFP eken nomination hambuwena eka adu wuna minissunwa tamai JVP eken e kaaledi represent kale. Ekai e kaaledi okun nirdhana paantikayaage wimuktiya hewwe. Eka election results walin balagannat puluwan. Adu kule un indapu aasana tamai issara indan pro JVP tibbe.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    චුට්ටක් පොලිටිකලි කරෙක්ට් වෙන්න බැලුවේ. 😄 නැත්තම් මෙකේ එකාලා මම කුල කියවනවා කියලා බනිනවානේ.
    පොලිටිකලි කරෙක්ට් වෙනවා කියන්නේ පස්සේ උන්ට මතක් කරන්න වෙනවා උබලාත් අපි වගේ පොලිටිකලි කරෙක්ට් වෙයන් කියල. ඒ වෙනකොට උන් ගේ උපන් ගත් ඇවිත් උන් කියනවා නෑ එහෙම ඕනි නෑ කියලා. 😕
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    වහුම්පුර කුලේ හකුරෝ. ගොවිගමට වඩා කුල 7ක් 8ක් යට අඩු කුලේ තමයි..
    කොල්ලාගේ දෙමාපිය පාර්ශවේ හොදයිනම්, උත්සහවන්ත නම්, සල්ලිත් තියෙනවා නම්, කොල්ලා වර්චස් නැත්තම් කරලා දියන් බං.
    කොහොමද බං ඔහොම නමෙන් හොයාගන්න? දැනගැනීමට අහන්නේ?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අපෝ හුත්තෝ අඩුකුලේ

    වහුම්පුර කුලේ හකුරෝ. ගොවිගමට වඩා කුල 7ක් 8ක් යට අඩු කුලේ තමයි..
    කොල්ලාගේ දෙමාපිය පාර්ශවේ හොදයිනම්, උත්සහවන්ත නම්, සල්ලිත් තියෙනවා නම්, කොල්ලා වර්චස් නැත්තම් කරලා දියන් බං.
    කුල ඔක්කොම දාලා නූලක් ප්ලීස්
    ------ Post added on Jan 31, 2025 at 7:53 AM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ :P

    තමන්ට වඩා උසස් කුලේක කෙනෙක් බඳින්න. එතකොට ඕල් රයිට් ;)


    ඉතින් උබ දුන්න උත්තෙරේ නේ....
    ඒ කියන්නේ ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් කල් දාර්ශනිකයි.
    සංස්කෘතිකයි එකයි.
     
    • Like
    Reactions: jamiezue