උදව්වක් කරපන්..

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    මමත් ඩෝනෙට් කරන්න කැමැති.ඒත් මට විස්වාස නැහැ. ඒක සැරයක් බත් දන්සැලක් දෙන්න කියලා සල්ලි එකතු කරන් ගියා. හැබැයි ඒ කියපු තැන මුකුත් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන සල්ලි ඒ ළමයින්ට යනවා කියලා අපි හරියටම දැන ගන්නේ කොහොමද?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    IMG-20220924-123151.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මමත් ඩෝනෙට් කරන්න කැමැති.ඒත් මට විස්වාස නැහැ. ඒක සැරයක් බත් දන්සැලක් දෙන්න කියලා සල්ලි එකතු කරන් ගියා. හැබැයි ඒ කියපු තැන මුකුත් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන සල්ලි ඒ ළමයින්ට යනවා කියලා අපි හරියටම දැන ගන්නේ කොහොමද?

    ඕක එක පාරක් කරපු වැඩක් නෙවෙයි
    බ්ලන්න පරන පෝස්ට් ඇදලා, සෑහෙන පාරක් එහෙම ස්කොල වලට උදව් කරල තියනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් ඩෝනෙට් කරන්න කැමැති.ඒත් මට විස්වාස නැහැ. ඒක සැරයක් බත් දන්සැලක් දෙන්න කියලා සල්ලි එකතු කරන් ගියා. හැබැයි ඒ කියපු තැන මුකුත් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන සල්ලි ඒ ළමයින්ට යනවා කියලා අපි හරියටම දැන ගන්නේ කොහොමද?
    මේක මේ එළකිරි එකේ හැම අව්රුද්දේම කරන එකක්. ඒ ඔක්කොම වල පින්තුර එක්ක ත්‍රෙඩ් දාල තියෙන්නේ.. හොර නැ දන්න තරමට,,

    මේ තියෙන්නේ ඒවා..