උදව්වක් කරපල්ලා මචන්ලා
මගේ ඉන්ටර්නෙට් ඩොන්ගල් එකෙන් සිග්නල් පෙන්නන්නේ එක කට්ටක් විතරයි. මට එක වැඩි කරගන්න විදියක් කියපල්ලා මචන්ලා
මගේ ඉන්ටර්නෙට් ඩොන්ගල් එකෙන් සිග්නල් පෙන්නන්නේ එක කට්ටක් විතරයි. මට එක වැඩි කරගන්න විදියක් කියපල්ලා මචන්ලා
heta udema gihin Signal tooth pearst Ekak aran gapan dongal eka wate...badu wada![]()
service එක මොකද්ද
උබ කොහේද ඉන්නේ ? කදු එහෙම තියෙන පලාතකද