උදව්වක් කරපල්ලා මචන්ලා

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
උදව්වක් කරපල්ලා මචන්ලා

මගේ ඉන්ටර්නෙට් ඩොන්ගල් එකෙන් සිග්නල් පෙන්නන්නේ එක කට්ටක් විතරයි. මට එක වැඩි කරගන්න විදියක් කියපල්ලා මචන්ලා
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උබ කොහේද ඉන්නේ ? කදු එහෙම තියෙන පලාතකද
     

    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    44
    උබ කොහේද ඉන්නේ ? කදු එහෙම තියෙන පලාතකද

    හිඟුරක්ගොඩ බන්, කඳු නැහැ මෙතෙන්ට සිග්නල් හරි අඩුයි මචං