උදව්වක් කරපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උදව්වක් කරපල්ල

    අපේ සෝනි ටීවි (crt) :rofl: එකේ ස්පීකර් දෙකෙන්ම ඩොග් ඩොග් ගාල සද්දයක් දිගටම එනව.. නිකං පට පට ගාල වගේ... සවුන්ඩ් එකත් එක්කම තමා ඒකත් එන්නෙ..
    මොකද මේකට කරන්නෙ ? ලෙඩේ කොතනද ඇත්තෙ ? ඉලෙක්ට්‍රොනික් වැඩ කාරයො ඉන්නව නේ මේකෙ..
    මේන් අයි.සී. එක මේකට අදාළ නෑ නේ.. ඕඩියෝ අයි.සී වල අවුලක්ද ?
    මේකයි මොඩල් එක
    kv 2199 xf
     
    • Like
    Reactions: KLP

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කෝ මේ ඉලෙක්ට්‍රොනික්ස් වැඩකාරයො ටික ? :angry: