උදව්වක් කරපල්ල
අපේ සෝනි ටීවි (crt)
එකේ ස්පීකර් දෙකෙන්ම ඩොග් ඩොග් ගාල සද්දයක් දිගටම එනව.. නිකං පට පට ගාල වගේ... සවුන්ඩ් එකත් එක්කම තමා ඒකත් එන්නෙ..
මොකද මේකට කරන්නෙ ? ලෙඩේ කොතනද ඇත්තෙ ? ඉලෙක්ට්‍රොනික් වැඩ කාරයො ඉන්නව නේ මේකෙ..
මේන් අයි.සී. එක මේකට අදාළ නෑ නේ.. ඕඩියෝ අයි.සී වල අවුලක්ද ?
මේකයි මොඩල් එක
kv 2199 xf
අපේ සෝනි ටීවි (crt)
එකේ ස්පීකර් දෙකෙන්ම ඩොග් ඩොග් ගාල සද්දයක් දිගටම එනව.. නිකං පට පට ගාල වගේ... සවුන්ඩ් එකත් එක්කම තමා ඒකත් එන්නෙ..මොකද මේකට කරන්නෙ ? ලෙඩේ කොතනද ඇත්තෙ ? ඉලෙක්ට්‍රොනික් වැඩ කාරයො ඉන්නව නේ මේකෙ..
මේන් අයි.සී. එක මේකට අදාළ නෑ නේ.. ඕඩියෝ අයි.සී වල අවුලක්ද ?
මේකයි මොඩල් එක
kv 2199 xf
