උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක

    මම මීට කලිං ත්‍රෙඩ් එකක් දැම්ම ගෙදර සෝනි CRT ටීවි එක ඩොග් ඩොග් ගානව කියල
    ඒක තැනකට දීල හදව ගත්ත
    රු 2300 ක් ගියා
    මොකක් හරි කෑල්ලක් දාන්ඩ 1800 යි එයාට 500 යි
    මං හිතන්නෙ ඔච්චර ගණන් කෑල්ල, අයි සී එකක් වෙන්ඩ ඕන
    මේක ඕඩියෝ ප්‍රශ්නයක් හින්ද, දාන්ඩ ඇත්තෙ මේ IC දෙකින් එකක්

    TDA7429S_chip.jpg

    මේ තමා ඕඩියෝ ප්‍රොසෙසරය

    TA8223K_LOW_FREQUENCY_POWER_IC.jpg

    මේ තමා ඕඩියො අවුට් IC එක. මේකෙන් තමා ස්පීකර් වලට දෙන්නෙ

    මෙන්න මේවයෙ නම්බර්ස් ටික
    audio processor TDA7429 S
    audio out (amp එක) TA8223 K

    මේ ICමෙච්චර ගණන්ද ?
    ඉලෙක්ට්‍රොනික් පාට්ස් වල ගණන් දන්න එකෙක් කියහල්ලකො..

    ඒත් කමක් නෑ උගෙ මහන්සියනෙ :)
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    machan IC nam ganagn ne ,,habai u 500ta oka hadanneth ne...lankawe eun danumata ,experiance ekata ida denawa madi ban..eakai gana aduwen kiyala parts walin allanne...

    habai machan samahara eun nam innawa podi wadak karala lokuwata pennala gana kada gannawa...

    ane manda ban..uba wiyadam karapu ganata wade watinawada kiyala balapan..natuwa parts ganan adu una kiyala aruwa charter widiyata hitana eka waradiy..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕව හදන උන් ගොඩක් ඔහොමය් බන්.මම දන්න තැනක් තියෙනවා ගලවල බලන්නත් හැදුවත් නැතත් 150 ක් ගන්නවා.iron එකක අර දිග වයර් එක දාන්නත් 550ක් ඉල්ලුව මම එපා කියල 750 ක් දීල කොටුවේ කඩේකින් iron 1ක්ම ගත්ත.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    naa ochara gamam namnha ban tda ic ekak 150 600 th thr tiyanwa mn hithanne

    ඒක තමා මම සයිට් වල බැලුව.. උඹ කියන ගණන් තමා යන්නෙ..
    LankaTronics.com එකෙත් වැඩිම IC එක රු.550 යි :lol:

    අනේ මංද.. කමක් නෑ.. උගෙත් මහන්සියනෙ
    IC එකට 500 ක් දාමු.. ඌට 1800 යි එතකොට
    කතාව අනික් පැත්තටයි කිව්වෙ
    ඌට 500 යි, අයි සී එකට 1800 යි:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    machan IC nam ganagn ne ,,habai u 500ta oka hadanneth ne...lankawe eun danumata ,experiance ekata ida denawa madi ban..eakai gana aduwen kiyala parts walin allanne...

    habai machan samahara eun nam innawa podi wadak karala lokuwata pennala gana kada gannawa...

    ane manda ban..uba wiyadam karapu ganata wade watinawada kiyala balapan..natuwa parts ganan adu una kiyala aruwa charter widiyata hitana eka waradiy..

    ඒක හරි මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටියුබ් එකෙන්ද ඔය සද්දෙ එන්නෙ.. හයිටෙන්ෂන් කැප් එකෙන් ලීක් කරනකොට ඔහොම වෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ටියුබ් එකෙන්ද ඔය සද්දෙ එන්නෙ.. හයිටෙන්ෂන් කැප් එකෙන් ලීක් කරනකොට ඔහොම වෙන්නෙ..

    ස්පීකර් දෙකින් ආවෙ බං.. උඹ මේ රෙපෙයාර් වැඩ කරනවද ?
    කමක් නෑ බං උගෙ මහන්සියනෙ..