$20 කූපන් එකට නේ . නිකං දෙනවා වගේනේ. ඔන්න ඔහේ Order කරලා දාන්න
$40 ekak set wuna
මූ අන්තිමේ කමෙන්ට් එකකින් මෙහෙමත් දාල
View attachment 99291
@NRTG
@NRTG balapan yako
ගන්නද එහෙනම්? මාස තුනකින් හරි එයිනේ?Hmm ehnan aran balapanko![]()
aliexpress එකෙන් ssd එකක් ගන්න ඕන. එකෙක්වත් සිරි ලංකාවට අඩු ගානට ෂිප් කරන්නේ නෑ. අඩු ගානට හරි ෆ්‍රී හරි ෂිප් කරන ssd සෙල් කරන එකෙක් හොයල දියල්ලකෝ.ssd nvme නෙමෙයි. පරණ PC බෝඩ් වලට NVME ගහන්න බෑනේ? අඩප්ටරයක් ගහලවත්?
![]()
එපා නේ මන්නම් කියන්නේ. ෆෙක් රිවිව්ස්ද දන්නෑගන්නද එහෙනම්? මාස තුනකින් හරි එයිනේ?
ලංකාවෙන් අඩුවට Hik Vision එකක් ගනින්
Ali eke Shipping na ban me dawaswala.. shipping cost ekka paadui.. lankawen ganna puluwan 240gb 6000 wage
Lankawen Ganin Heshan. Meheth aduwata thiyenawa
mehen ganin,aduwata hoyaganna puluwan.128 hari 256 ekak athi,ubata c drive eka vage use karannako.256 ekayi 128 athara gana loku venasak ne.256 ekakata try karapan,
warrenty ekka barclays eken ganinko...mage eka danata awruduk 4k..niyameta wada
මේක ali එකේ කුපන් එකෙන් බන් ගන්නේ. මට වියදම යන්නේ 1200යි. ssd එකයි තව අයිටම් දෙකකුයි දාල තියෙන්නේ $40ට සෙට් වෙන්න.Ebay eke baluwe ndda mn kingston ekk gtta 240gb 35$ t dan nan na eka
සිරි ලංකාව exclude කරලානේ යකෝ drpdshipping කරන්නේ.drop shipping කරන එකෙක් අහන්න වටින ප්‍රශ්නද බන් ඕවා.
උන් shipping වලට කියක් ගන්නවද බන්?u can try reship.com , unge us address ekata ship karoth, un ape addres ekata yavanava
දැන් නම් shipping වලට උන් $35ක් ගන්නවා බන්.https://www.aliexpress.com/item/4000349370976.html?spm=a2g0s.9042311.0.0.62164c4dokJt2e
mama meka gaththa. 1 year ta wadi. thama awlk na.
රුපියල් 1200ට පාඩු නෑනේ? seconday disk එක විදිහට හරි use කරන්න පුළුවන් වෙයිනෙ?එපා නේ මන්නම් කියන්නේ. ෆෙක් රිවිව්ස්ද දන්නෑ
ගණන් වැඩියි ප්රෙන්.bought one of these last year for my laptop. So far no issues with it at all.
https://www.ebay.com/itm/Samsung-SS...991731?hash=item2cfd76f173:g:C-AAAOSw5K5d3vOq
eeta wada labai ali eken lankawata ship karaganna ekau can try reship.com , unge us address ekata ship karoth, un ape addres ekata yavanava