උදව්වක් දෙන්නෝ..Need 12mm Shuttering plywood price
යාලුවනේ උදව්වක් ඕන...12mm Shuttering plywood (8’ x 4’ (2440mm x 1220mm)) එකක price එක දැන ගන්න ඕන...සැටලිමක් ගහන්න ගන්න බෝඩ්...
තව සැටලීම් රෙන්ට් එකට ගහන කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...
වර්ග අඩි 1500 සැටලීමක් ගහ ගන්න ඕන.....

Last edited: