උදව්වක් දෙන්න ප්ලීස්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උදව්වක් දෙන්න ප්ලීස්..

මචන්ලා ෆ්‍රන්ට් ඩ්‍රයිව් ඔටො කාර් එකක් ටො කරලා අරන් යද්දි කොහොමද ගියර් බොක්ස් එක ඩිස්කනෙක්ට් කරන්නේ.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Mama nam auto car elawala thiyenne simulater witharai..
Bump
මේ රෙද්ද ගැනිගේ විට්ස් මගුල බන්. මේක දැන් පාරක් අයිනේ දාලා කවුරු හරි අරන් යනවා.. ලොරියක ඇදන් එන්න බැලුවේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ රෙද්ද ගැනිගේ විට්ස් මගුල බන්. මේක දැන් පාරක් අයිනේ දාලා කවුරු හරි අරන් යනවා.. ලොරියක ඇදන් එන්න බැලුවේ.

    :lol:

    Eka thama ethanada...:sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol:

    Eka thama ethanada...:sorry:

    Podi Silva - පොඩි සිල්වා;22458902 said:
    දැන් උබ තෙල් හොයාගත්තා කිව්වා නේ
    උබේ ගෑනි නම් මාර වදයක් නේ දෙන්නේ
    උබ අවුරුදු කීයක් ඕක කරගහගෙන හිටිය ද බන් :lol::rofl:
    ඒ බොතලෙන් බැ බන් ගෙහර ගේන්න. මම පාරේ දාලා ආවා අයිනට කරලා. පොට් එක කියන්න බැ උබලා ගිහින් උස්සයි.. :sorry:
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ බොතලෙන් බැ බන් ගෙහර ගේන්න. මම පාරේ දාලා ආවා අයිනට කරලා. පොට් එක කියන්න බැ උබලා ගිහින් උස්සයි.. :sorry:
    :sorry:

    Wishmithata kiwwa nam mokak hari karai okata..:lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oka tow krnd be bn carrier ekaka thama.... Cvt nh gearbox eka wadiya sellan danna epa.... විශ්මිත ta kiypn help ekak denna kiyala...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Wishmithata kiwwa nam mokak hari karai okata..:lol:
    :lol::lol::lol:

    සිරාවටම ඌ නැන්දම්මගේ වාහනේ නිසා ගේමක් දෙයි.

    (ගලහා ගිය එකෙක් එනව කිව්වා රැ වෙලා.. ඌ ලීටර් 20ක් ගේන්නම් කිව්ව තේ වත්තකින්.. පස්සේ බිලක් දාන්න. ඒ ගෙනාපුවහම ගේනවා වාහනේ )
     
    ඒ බොතලෙන් බැ බන් ගෙහර ගේන්න. මම පාරේ දාලා ආවා අයිනට කරලා. පොට් එක කියන්න බැ උබලා ගිහින් උස්සයි.. :sorry:
    :sorry:

    ඒ මොකද හුට්ටෝ
    ගෑනි කාර් එකෙන් ඒරොප්පේ ගිහින් ද
    5 km යන්න බැරිද තෙල් චුට්ටකින්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Oka tow krnd be bn carrier ekaka thama.... Cvt nh gearbox eka wadiya sellan danna epa.... විශ්මිත ta kiypn help ekak denna kiyala...
    ඔව් බන් අන්තිමට පෙට්‍රල් වලට් වඩා ගැරෙජ් ගානේ යන්න වෙයි නේද? ලොරියේ එකත් කිව්වේ ඇදන් යන්න එපා කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458920 said:
    ඒ මොකද හුට්ටෝ
    ගෑනි කාර් එකෙන් ඒරොප්පේ ගිහින් ද
    5 km යන්න බැරිද තෙල් චුට්ටකින්
    ටහිකෙනවා බන් ඔක අර හුන්ඩු පාරක හිර උනොත්. මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ. දඩ කොලත් ලියයි.. පෙට්‍රල් බොතනෙන් ගේන්න නම් ට්‍රැෆික් නැති වෙලාවට තමා රැ වෙලා යන්න වෙයි. කටුගස්තොට ඉදන් තැන්නේකුඹුරට එන්න බැරිවෙයි.
     
    Janadipatige bana...

    කොහෙද මූ ඔහොම කියපු Source File එක
    බැණා.. :cool:

    යකෝ චතුරිකා දූ බදිනව ද
    මට දීපන්කෝ බන්
    ජනාදිපති ගේ දූ බැන්දම තත්වයක් එයි මටත්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458937 said:
    කොහෙද මූ ඔහොම කියපු Source File එක

    යකෝ චතුරිකා දූ බදිනව ද
    මට දීපන්කෝ බන්
    ජනාදිපති ගේ දූ බැන්දම තත්වයක් එයි මටත්
    :no::no::no:
     
    ටහිකෙනවා බන් ඔක අර හුන්ඩු පාරක හිර උනොත්. මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ. දඩ කොලත් ලියයි.. පෙට්‍රල් බොතනෙන් ගේන්න නම් ට්‍රැෆික් නැති වෙලාවට තමා රැ වෙලා යන්න වෙයි. කටුගස්තොට ඉදන් තැන්නේකුඹුරට එන්න බැරිවෙයි.

    :lol::rofl:
    උබටම හරියන පවුල බන්
    උබ ගිහිල්ලා කාර් එකට වෙලා ඉදපන්
    නැව එනකන් එහෙනම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22458946 said:
    ඇයි යකෝ :( :(
    උබට දීග දෙන වයසේ දූලත් ඉන්නව ද නාකි කුකුලෙක් :( :(

    Mu naki na..
    Muge duwata 12i, lagadi wishmitha ekka affair eka patan gatte...:baffled: