උදව්වක් දෙන්න

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ලා මේකෙ ඉන්න සුප වේදියෝ මේ විදිහට හරි ... වෙන විදිහට හරි කඩල එකක් හදාගන්න විදිහ විස්තරාත්මකව දාපල්ලකෝ .... :D:D:D:cool::cool::cool:

    මේකනම් ෆට්ට රහක් තියෙන්නේ .... එදා ඉදල ෆේමස්



    24wfr6r.jpg


    5mh2l3.jpg


    348k64p.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    happy cow cheese slides or some processed cheese(kotmale hodai),egg,ajinomoto or knor soup,chili paste,kist chilie sauce,amu miris..

    kadala thambala themparadu karala oya okoma mix karala kapan...:cool:


    beer ekka kadala kanna hoda ne kiyanawa,reason eka nan danne ne
     
    Last edited:
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    happy cow cheese slides or some processed cheese(kotmale hodai),egg,ajinomoto or knor soup,chili paste,kist chilie sauce,amu miris..

    kadala thambala themparadu karala oya okoma mix karala kapan...:cool:


    beer ekka kadala kanna hoda ne kiyanawa,reason eka nan danne ne

    මචන් දාන ප්‍රමාණය පොඩ්ඩක් කියපන්කො ...... :rolleyes::rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් දාන ප්‍රමාණය පොඩ්ඩක් කියපන්කො ...... :rolleyes::rolleyes:

    ehema ganak special danne ne mchn api hadanne ohoma tamai,kadala thambala themparadu karapan(butter nan godak hodai).salt poooodak dapan wediya danna epa..ita passe knor soup katekui,cheese slides tikakui dapan,poddak e tika mix karala egg ekak dapan,e tika mix wela egg eka keli wela awama ,chili paste tikakui amu miris keli tikkaui dapan,anthimata banna isella chilli sauce tikak mix karapan...serata one nan miris,gammiris poddakuth dapan;)


     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ehema ganak special danne ne mchn api hadanne ohoma tamai,kadala thambala themparadu karapan(butter nan godak hodai).ita passe knor soup katekui,cheese slides tikakui dapan,poddak e tika mix karala egg ekak dapan,e tika mix wela egg eka keli wela awama ,chili paste tikakui amu miris keli tikkaui dapan,anthimata banna isella chilli sauce tikak mix karapan...serata one nan miris,gammiris poddakuth dapan;)

    අපේපේ එල එල මචන් තැන්කු ..... කරුණු ප්‍රමාණවත් වෙයි මචන් රෙප් +++ :love::love:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේපේ එල එල මචන් තැන්කු ..... කරුණු ප්‍රමාණවත් වෙයි මචන් රෙප් +++ :love::love:

    ela ela oya wagema cheese chicken omelet ekakuth danna puluwan...ekath patta bite ekata..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබට හරිම ලේසියි බන් , කඩල කාරිය ඕනා නම් සුපිරි, පලයන් ශ්‍රී රම්‍යා එකට (එච් එස් බිසී එක ගාව )
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ ගේමක් නැ නෙ බන් ලුනු සුදුලුනු ටිකක් ලියලා තෙම්පරාදු කරපන් මිරිස් ටිකක් දලා තෙලට තව උබට දන්න ඔනෙ ඔනෙම දෙයක් දාපන් ප්‍ර්මානය කඩල එක්ක හිතගනින් පස්සෙ තම්බපු කඩ්ල එක කවලම් කරපන්:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..හ්ම්...
    කඩල පෙගෙන්න දාල ප්‍රෙෂර් කුකර් එකක තම්බ ගන්නවා...
    මෙන්න මේව ඕන තෙම්පරාදුවට.....
    කෑලි මිරිස්
    කඩපු වියළි මිරිස් කරල්
    අබ
    චිකන් ස්ටොක් පවුඩර් මේස හැදි 4ක්
    සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 4ක්
    සිහින් ව ලියා ගත් මාළු මිරිස් කරල් 2්
    ----එම------------ලොකු ළූණු ගෙඩි 2ක්
    ලුණු කුඩු
    ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    කුරුදු/එනසාල්/කරාබු නැටි කුඩා ප්‍රමාණ වලින්
    සෝයා සෝස් මේස හැන්දක්
    ඔයිටර් සෝස් මේස හැන්දක්
    ගාපු පොල් මේස හැදි 6ක් පමණ

    තෙල් රත් කර අබ ඇට දමා පුපුරවන්න. මෙයට ම කෑලි මිරිස්, කඩපු වියළි මිරිස් කරල්,සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල්,සිහින්ව ලියා ගත් මාළු මිරිස් ලොකු ළූණු ගෙඩි 2ක්,ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,කුරුදු/එනසාල්/කරාබු නැටි එක් කර බැද ගන්න.
    පදමට බැදුණු පසු චිකන් ස්ටොක් පවුඩර් එක් කරන්න. පසුව තම්බා ගත් කඩල එක්කර ටොස් කරන්න. හැදි ගාන්න එපා. මෙයට දැන් ඔයිස්ටර් සහ සෝයා සෝස් එක්කර නැවත ටොස් කර, අවසානයට ගාගාත් පොල් දමා ගෙන නැවත යන්තමින් ටොස් කරගන්න.......

    ප.ලි.
    රම්පෙ කරපිංචා දාගනිල්ලා කොහෙට හරි හරිය. තදියමට කොටල දැම්ම ඒක අමතක වුණා කියහං කෝ ඇමිනෙන්න..........:dull::dull:
     
    Last edited: