උදව්වක් බලාපොරොත්තු වෙමි....!!!
මචංස්ල මම උදේ ට වැඩට ගිහින් හවසට ගෙදර එන රාජ්‍ය සේවකයෙක්.(කළමනාකරණ සහකාර, අර ලිපිකරු කියල කියන්නෙ ආන් ඒක
)
අපේ ඔෆිස්වල ඉතින් දන්නවනෙසමිපත් අඩුයි නෙහ්. කෙළින්ම කියලවනම් කොම්පීතර් උනත් තුන හතරකට වැඩිය නෑ. සංගීත පුටු තරගෙ වගේ බං ලියුමක් හරි ටයිප් කරගන්න ගියාම. ගෙදර කොම්පීතර් එකක් තියෙන නිසා ලියුම් කියුම් ගෙදරින් ටයිප් කරන් ඔෆිස් එකෙන් ප්‍රින්ට් කරල තමයි වැඩේ ඇදන් යන්නෙ. මට ඕනකරන්නෙ උදේට හවසට ගෙනිහින් ගේනන පුලුවන් තරමේ පරිගනකයක්. ඒ කිව්වෙ ලැප්ටොප් වර්ගයේ එකක්. ඒත් ලැප්ටාප් එකක් ගත්තොත් ගෙදර කොම්පිතරේ අහකට විසික් වෙනවා. අනික් ලැප්ටොප් වල බරත් වැඩියිනෙහ් උස්සන් යන්න එන්න ගියාම(සාක්කුවටත් එකක් බරයි
) ඒ නිසා තීරනේ කොරේ නෙට්බුක් එකක් ගන්න. ඔෆිස්, ඉන්ටර්නෙට්,ඊමේල් වැඩ ටික කරගන්න උදේට හවසට ගෙනිහින් ගේන්න වැඩිය බර නැති තඩි නැති එකක්, ස්ක්‍රීන් සයිස් උනත් වැඩිය ලොකු නැති ස්මාන්‍යයෙන් අගල් 12ක් 15ක් වගේ එකක්(ඒ සයිස් තියේද දන්නෑ).
ඉතින් මට දන්න කිරියේ යාළුවෝ ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දීල යන්න කියන්නයි ආවේ. ස්තූතියි සියළු කොමෙන්ට් සහ බම්ප් වලට.
නෙට් බුක් වර්ග, ඒවායේ මිල, ගන්න හොද තැන් සහ ඒවගේ ගුණ අගුණත් දැම්මොත් සෑහෙන ලොකු උදව්වක්(ගේම් ගහන්න ඩීවීඩී රොම් නැති උනා කියළ අවුලක් නෑ).......

මචංස්ල මම උදේ ට වැඩට ගිහින් හවසට ගෙදර එන රාජ්‍ය සේවකයෙක්.(කළමනාකරණ සහකාර, අර ලිපිකරු කියල කියන්නෙ ආන් ඒක
)අපේ ඔෆිස්වල ඉතින් දන්නවනෙසමිපත් අඩුයි නෙහ්. කෙළින්ම කියලවනම් කොම්පීතර් උනත් තුන හතරකට වැඩිය නෑ. සංගීත පුටු තරගෙ වගේ බං ලියුමක් හරි ටයිප් කරගන්න ගියාම. ගෙදර කොම්පීතර් එකක් තියෙන නිසා ලියුම් කියුම් ගෙදරින් ටයිප් කරන් ඔෆිස් එකෙන් ප්‍රින්ට් කරල තමයි වැඩේ ඇදන් යන්නෙ. මට ඕනකරන්නෙ උදේට හවසට ගෙනිහින් ගේනන පුලුවන් තරමේ පරිගනකයක්. ඒ කිව්වෙ ලැප්ටොප් වර්ගයේ එකක්. ඒත් ලැප්ටාප් එකක් ගත්තොත් ගෙදර කොම්පිතරේ අහකට විසික් වෙනවා. අනික් ලැප්ටොප් වල බරත් වැඩියිනෙහ් උස්සන් යන්න එන්න ගියාම(සාක්කුවටත් එකක් බරයි
) ඒ නිසා තීරනේ කොරේ නෙට්බුක් එකක් ගන්න. ඔෆිස්, ඉන්ටර්නෙට්,ඊමේල් වැඩ ටික කරගන්න උදේට හවසට ගෙනිහින් ගේන්න වැඩිය බර නැති තඩි නැති එකක්, ස්ක්‍රීන් සයිස් උනත් වැඩිය ලොකු නැති ස්මාන්‍යයෙන් අගල් 12ක් 15ක් වගේ එකක්(ඒ සයිස් තියේද දන්නෑ). ඉතින් මට දන්න කිරියේ යාළුවෝ ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දීල යන්න කියන්නයි ආවේ. ස්තූතියි සියළු කොමෙන්ට් සහ බම්ප් වලට.

නෙට් බුක් වර්ග, ඒවායේ මිල, ගන්න හොද තැන් සහ ඒවගේ ගුණ අගුණත් දැම්මොත් සෑහෙන ලොකු උදව්වක්(ගේම් ගහන්න ඩීවීඩී රොම් නැති උනා කියළ අවුලක් නෑ).......



