උදව්වක් - diplay මාරු කිරීමක්

Dec 1, 2013
188
30
0
මචං Queens එකට HTC phone එකක් දෙනකොට පොඩ්ඩක් හොයල බලල දෙන්න.උන් මගෙ HTC windows phone එකක් හදන්න පුලුවන් කියල අරගෙන ඒකෙ තිබුනෙ නැති ලෙඩත් එක්ක තමයි අපහු දුන්නෙ මට.දෙපාරක් සල්ලිත් ගත්ත ගස් බල්ලො...උන් samsung,android නම් හොඳට කරල දෙනව මම හිතන්නෙ
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොක්කයිය;15968793 said:
    මචං Queens එකට HTC phone එකක් දෙනකොට පොඩ්ඩක් හොයල බලල දෙන්න.උන් මගෙ HTC windows phone එකක් හදන්න පුලුවන් කියල අරගෙන ඒකෙ තිබුනෙ නැති ලෙඩත් එක්ක තමයි අපහු දුන්නෙ මට.දෙපාරක් සල්ලිත් ගත්ත ගස් බල්ලො...උන් samsung,android නම් හොඳට කරල දෙනව මම හිතන්නෙ

    ela
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    liberty eke upstairs wala htc repair center ekak thiyanawa. mage mozart eke display eka damma 9500i. ela wage wada. :yes::yes::yes::yes: