උදව්වක් Please!

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මගේ මේ යාලුවෙක් ඉන්නවා මිනිහා Chemistry පොතක් හොයනවා. කිව්වේ නම් පොත් දෙක තුනක්ම තියනවා කියලා. ඒ පොත් ලියලා තියෙන්නේ රන්ග ගුනරත්න කියන එක්කෙනා කියලා තමයි මට කිව්වේ. එයාගේ Model Questions (Mcq, Essay) And එයා Class වල දෙන Tutorials හොයා ගන්න තැනක් නැද්ද?

    දන්න කට්ටිය ඉනන්වා නම් පොඩ්ඩක් උදව්වක් දෙන්න! :)
    Thanks!
     
    Last edited: